සාම චෛත්‍යය, වලපනේ

විකිපීඩියා වෙතින්
(සාම චෙෙත්‍යය, වලපනේ වෙතින් යළි-යොමු කරන ලදි)

වලපනේ සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුරුඳු ඔය ඇල්ල ආසන්න කඳු ගැටයක ඉදිකොට තිබෙයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සාම චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඉන් චෛත්‍යයක් වලපනේ තුලත්, ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, උණවටුන, අම්පාර සහ ශ්‍රී පාදස්ථානය හීත් ඉදිකොට ඇත.[1]

ඉතිහාසය[සංස්කරණය]

ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ පූජ්‍ය නිචිදත්සු පූජි (Nichidatsu Fujii) නා හිමියන්ගේ (1885-1985) මහෙයවීම පරිදි වලපනේ සාම චෛත්‍යය 1983 වසරේදී සාදා නිම කොට තිබේ.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
  2. http://walapane.com/attractions/religious/peacepagoda/ සංරක්ෂණය කළ පිටපත 2016-03-16 at the Wayback Machine ජපන් පීස් පැගෝඩා

බාහිර සබැඳි[සංස්කරණය]

7°05′23″N 80°51′40″E / 7.089642°N 80.861027°E / 7.089642; 80.861027 (වලපනේ සාම චෙෙත්‍යය)

"https://si.wikipedia.org/w/index.php?title=සාම_චෛත්‍යය,_වලපනේ&oldid=593715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි