සාමය සහ ගැටුම් අධ්යනය - Peace & Confnct studies

විකිපීඩියා වෙතින්

සාමය සහ ගැටුම් අධ්යනය යනු මනුෂ්ය තත්වයන් වර්ධනය කරීමේ ක්රීයාවලින් හදුනා ගැනිමේ අරමුණින් සමාජ ගැටලු කෙරෙහි බලපාන ප්රචණ්ඩ හා ප්රචණ්ඩ නොවූ හැසිරීම සහ වි්යුහාත්මක යාන්ත්රණයේ හදුනාගැනිමේ සහ අධ්යනය කිරීම සදහා වූ විෂයකි.

සාමය අධ්යනය යනු ගැටුම් වැලැක්වීමට, මර්දනය කරීම සහ විසදීම සදහා වන අන්තර් විෂයාත්මක උත්සාහයකි. එහෙත් යුද්ය අධ්යනය අරමුණු කර ගන්නේ ගැටුම් වලන් කාර්යක්ෂමව ජය ලැබීමයි. මෙම අධ්යනය ක්රමයට දේශපාලන විද්යව, ආර්ථික විද්යාව, සමාජ විද්යාව, ජාත්යන්තර සමිබන්දතා, මනෝ විද්යාව, ඉතහාසය, මානව විද්යාව, ආගමික අධ්යනයන් සහ ස්ත්රී අධ්යනයන් ඇතුලුව බොහෝ අධ්යනයන් අදාළ කර ගත හැක.