Jump to content

සාකච්ඡාව:Volatile memory(වෝල්ටීයතාවය මත රඳා පවතින මතකය)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

සොයුර..මෙයට නශ්‍ය මතකය යැයි දැමූ විට non-volatile memory වලට යොදන්නේ කුමක්ද? තවද volatile memory යනු තාවකාලික මතකයක් වුවත්, එහි ප්‍රතිවර්ථය සත්‍ය නොවේ.


එනම් තාවකාලික මතකය යනු volatile memory නොවේ. තවද volatile memory වලට RAM කියනවා නම්, Non-Volatile RAM පිලිබඳව කීමට යමක් ඉතුරු නොවේ. එය විසංවාදයකි.

volatile memory යනු නෂ්‍ය මතකය වන විට non-volatile memory යනු අනෂ්‍ය මතකය වෙයි. මෙය සහ මෙය බලන්න. volatile memory වලට RAM යැයි යෙදූ මහතා සමග සංවාදයක් දැන් පවතියි. එය වැරදි බව මමද කියමි. -- ශ්වෙත (talk) 17:23, 29 ජනවාරි 2013 (යූටීසී)Reply