Jump to content

සාකච්ඡාව:Sinhala geek show

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මාතෘකාව ඉංග්‍රීසි වේ

[සංස්කරණය]

මෙහි මාතෘකාව සිංහල නොවේ. කරුණාකර "යලි යොමුව" මගින් සිංහල මාතෘකාවකට ගෙන යන්න. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Uvindu Bro (සාකච්ඡාවදායකත්ව) විසින් 1.03, 18 ජනවාරි 2021 හිදී එක් කර ඇත මම මෙම ලිපියට සම්පූර්න රචනාවක් එක් කළ අතර ඔබට එහි අඩුපඩු පරීක්ශ කර සංස්කරණය කළ හැක.


මෙහි මාතෘකාව සිංහල නොවේ. කරුණාකර "යලි යොමුව" මගින් සිංහල මාතෘකාවකට ගෙන යන්න. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ravindu Navin (සාකච්ඡාවදායකත්ව) විසින් 20:13, 10 අගෝස්තු 2016‎ හිදී එක් කර ඇත

ඔවා දෙනු පරහට තෙමා සම්මතයෙහි පිහිටා සිට---- Shwetha (talk) 16:21, 10 අගෝස්තු 2016 (යූටීසී)Reply
පැපැහැදිලි කරන්න--Ravindu Navin (talk) 01:46, 11 අගෝස්තු 2016 (යූටීසී)Reply
ඔබද ඉංග්‍රීසි මාතෘකා සහිත ලිපි තැනුවා නොවේද? පැරණි පරිශීලකයන් එය නිවරද කරන ලෙසට ඉල්ලූ විට විගසින් එය කලේද නැතිනම් බිහිර අලින්ට වීණා වයන ලෙසට වීද? ඔබ කිසියම් කාර්යයක් නීති ප්‍රකාර කලේ නම් අනෙකෙකුට එසේ කරන ලෙසට කීමෙහි වරදක් නොමැත. එසේ නොවුවද අනෙකුන්ට වැදි බණ කිව හැක. එහෙත් එය අාචාර සම්පන්න නොවේ. ----- Shwetha (talk) 01:51, 11 අගෝස්තු 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:Sinhala_geek_show&oldid=473882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි