සාකච්ඡාව:මුල් පිටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සාකච්ඡාව:Main Page වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
මුල් පිටුව සදහා ඇති සාකච්ඡා පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
කරුණාකර මතක තබාගන්න: මෙම පිටුවෙහි අරමුණ වනුයේ මුල් පිටුවෙහි වැඩිදියුණු කිරීම් පිළිබද සාකච්ජා කිරීමයි. මෙම පිටුව වෙනත් ප්‍රශ්න හා ගැටලු ඉදිරිපත් කිරීමට ස්ථානයක් නොවේ.
(දෝෂ වාර්තා කිරීමට මෙතන ඔබන්න)

ඔබගේ ප්‍රශ්නය මුල් පිටුව සම්බන්ධව නම්, එයට මීට පෙර පිළිතුරු ලැබී නැති බව ප්‍රථමයෙන් ලේඛනාගාරය පරික්ෂා කොට තහවුරු කරගන්න:


ඔබගේ ප්‍රශ්නය සෘජුවම මුල් පිටුව සමග සම්බන්ධ නොවේ නම්, කරුණාකර පහත දැක්වෙන ස්ථාන සමාලෝචනය කර බලන්න:

විකිපීඩියාවට දායකවීම සහ භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න

දෙගිඩියාවෙන් සිටී නම්, කරුණාකර මුල් පිටුව සමග අසම්බන්ධ වන ප්‍රශ්නයක් පළ කිරීම පිළිබද විස්තර සදහා ප්‍රශ්නෝත්තර උපකාර බලන්න.

නැතහොත් විකිපීඩියාව ගවේෂණය කරන්න:


මුල් පිටුවෙහි මෙවලම්
ඊයේ
නොවැම්බර් 13
අද
නොවැම්බර් 14, 2019
හෙට
නොවැම්බර් 15
සවිලි සවිලි සවිලි
තෝඋ/අදගැ තෝඋ/අදගැ තෝඋ/අදගැ
දැන් වේලාව 22:03 UTC
මුල් පිටුව විමෝචනය කරන්න
මෙම පිටුව විමෝචනය කරන්න



සංරක්‍ෂිත ලේඛණ

මුල් පිටු ආකෘති[සංස්කරණය]

මුල් පිටුව සඳහා ඔබ විසින් සාදන ලද ආකෘති වල සබැඳියන් මෙතැනට එක් කරන්න. සංවාදය සඳහා වෙනම පිටුවක් තනාගෙන කරමු. -- බිඟුවා සාකච්ඡාව 11:17, 9 ජනවාරි 2012 (යූටීසී)

  1. වත්මන් මුල් පිටුව
  2. {{මුල් පිටුව}}
  3. මුල්_පිටුව/Test_1
  4. මුල්_පිටුව/Test_2
  5. මුල්_පිටුව/Test_3

දාර්ශනික ගැටලු ඇතිවන්නේ සන්දර්භයානුකූල අර්ථය නොගැනීම හේතුවෙනි බුදු දහම ඇසුරින් විමසීම


පෙරදිග දාර්ශනිකයන් විසින් භාෂාව අර්ථකථනය පිළිබඳ විවිධ වූ මත දක්වා ඇති අතර එම යුගය හිදී දාර්ශනික ප්‍රස්තුතයක් හටගන්නා අයුරු ඉතා විශිෂ්ට ලෙස දැක්වීමට විට්ගන්ස්ටයින් වැනි දාර්ශනිකයන් උත්සුක වී ඇත. භාෂාමය දර්ශනය සමකාලීන අවධියේ සිටි ප්‍රමුඛ දාර්ශනිකයෙකු වූ විට්ගන්ස්ටයින් ද ඉදිරිපත් කර වූයේ වූයේ කිසියම් භාෂාවක ව්‍යවහාර වන පදයන්ගේ අර්ථයක් නිශ්චය කළ යුත්තේ සන්දර්භය අරමුණු ආදී කරුණු දත්තයන් ලෙස පදනම් කොටගෙනය. විවිධ විචිත්‍ර භාෂා ප්‍රයෝගයන් භාවිතා කිරීමට යෑමේදී නොයෙක් ගැටලු ඇතිවීම නොවැළැක්විය හැකිය. මෙය වූ කලී භාෂාව නිවාඩු යෑමයි යනුවෙන් විට්ගන්ස්ටයින් පවසයි. ඒ අනුව පැහැදිලි වන්නේ භාෂාව එයට අදාළ සන්දර්භයන්හි භාවිතා වන තරමට භාෂාවද ජීවමාන වන බවයි. සන්දර්භ යානුකූලව අර්ථය නොගැනීමෙන් දාර්ශනික ගැටලු ඇතිවේ. විශේෂයෙන් සම්මුති භාෂාවෙන් යමක් ප්‍රකාශ කළ විට එය තේරුම් ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකිය. බුදුදහමේ විපල්ලාස වශයෙන් හඳුන්වා ඇත්තේ මෙම තත්ත්වයි. අනිත්‍ය වූවක් නිත්‍ය වශයෙන් ගැනීම අනාත්ම වූ දෙයක් ආත්ම ලෙස ගැනීම අසුබ දේ සුබ ලෙස ගැනීම අසාර දේ සාර ලෙස ගැනීම ලෙස සැලකීම මෙබඳු විපර්යාසයන් ලෙස දැක්විය හැකිය. විපල්ලස ඇති වන්නේ පාරිසරික වචන වල අර්ථය නිසි පරිදි නොගැනීම නොගැනීම හේතුවෙන් යයි යම් යම් වචන වල අර්ථය යෙදෙන පරිසරය අනුව වෙනස් වන බව පැහැදිලිය. සංඛාර යන වචනය ගතහොත් එය විවිධ ස්ථාන වලදී විවිධ අර්ථය ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් සෑදුනු ධර්මය භෞතික ද්‍රව්‍ය පින් පව් රැස් කිරීම සකස් කිරීම තණ්හාව ආදී අර්ථ රාශියක් සංඛාර යන වචනය සඳහා භාවිත වී ඇති බව දක්නට ලැබේ. එබැවින් මෙහි අර්ථය සලකා ගත යුත්තේ යෙදෙන ස්ථානය හෙවත් යෙදී ඇති සන්දර්භය වටහාගෙනය. එසේ නොමැති වුවහොත් වැරදි ලෙස අර්ථග්‍රහණය කොටගෙන මිත්‍යා මත යන්නේ බැස ගැනීම සිදුවේ. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වන ආකාරයට ධර්මය පහුරක් හා සමාන වේ. ධර්මය නමැති පහුර ඇත්තේ සසර නැමැති සයුරෙන් එතෙර වීම සඳහාය. එහෙත් එය දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කර ගතහොත් මහත් අනර්ථයක් පිණිස පවතී. එසේම ධර්මය නිසි තැනින් අල්ලා නොගැනීම නම් සර්පයා නිසි තැනින් අල්ලා නොගැනීම හා සමාන වේ. සන්දර්භ යානුකූල අර්ථය නො ගැනීම නිසා ඇතැම් අවස්ථාවන්හි ධර්මය අධර්මය ලෙස පටලවා ගන්නටද යොමු විය හැකිය. බුදුන් වහන්සේ ඇතැම් ක්‍රියාවන් නොකරන්න යනුවෙන් වදාරන අතර තවත් අවස්ථාවක දී කරන්න යනුවෙන් වදාරති. මෙම වචන දෙකේ ඇත්තේ සපුරා ම පරස්පර විරෝධී බවකි. ඒ අනුව බුදුන් වහන්සේ බුදු වහන්සේ කිරියවාදී මෙන්ම අකිරියවාදී කෙනෙක් යැයි කෙනෙකුට පැවසිය හැකිය. පරස්පර විරෝධී බව ඇති වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන බුදුන් වහන්සේ, "බමුණ මම නොකිරීම කියමි කාය වාග් මනෝ දුශ්චරිතයන්ගෙන් නොයෙක් ආකාර වූ පාපකාරී අකුසල ධර්මයන් නොකිරීම කියමි එසේම බමුණ කායවාග් කාය වාග් මනෝ දුෂ්චරිතයෙන් ගේ මෙන්ම නොයෙක් ආකාර වූ කුසල් කිරීමට කියමි" යනු වෙන් වදාරති. කිරි යවාදී අකිරියවාදී යන වචන දෙක යෙදී ඇත්තේ කුමන සන්දර්භයක් තුළ ද යන්න තේරුම් ගත්තේ නම් මෙයාකාර වූ ගැටලු ජනිත නොවන බව පෙනී යයි. එසේ ම "මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේච ඛත්තියෝ රඨ්ටං සානුචරං හන්ත්වා අනීඝෝ යාති බ්‍රාහ්මණො" සන්දර්භ යානුකූල අර්ථය නොගැනීමෙන් වැරදි වැරදියි මතවාදවල එල්බ ගනී ඉහත සඳහන් ගාථාවෙන් එය මනාව පැහැදිලි වේ. එය සන්දර්භයෙන් නොගත්තේ නම් අර්ථය වෙනස් වේ. Periya ulukkulame Nanda wimala thero (talk) 10:39, 9 නොවැම්බර් 2019 (යූටීසී)

Election map[සංස්කරණය]

Sinhala election map

Hello, I tried to create an election map in Sinhala, hopefully it is correct ... ? If you find it useful it could be used instead of the latin script map. Greetings --Furfur (talk) 13:32, 31 අගෝස්තු 2015 (යූටීසී)

The English map it says "DIGAMADULLA" and the Sinhala map says "AMPARA". Is that correct? --Lee (talk) 06:19, 1 සැප්තැම්බර් 2015 (යූටීසී)
I don't know. I think Ampara is the name of the district and Digamadulla is the name of the electoral district, although both are identical? I can change the name to Digamadulla if you think that this is more correct. Can you please provide me with the Sinhala expression for Digamadulla ? --Furfur (talk) 21:54, 1 සැප්තැම්බර් 2015 (යූටීසී)
... ok, I changed it. --Furfur (talk) 21:59, 1 සැප්තැම්බර් 2015 (යූටීසී)
Updated! --Lee (talk) 06:23, 2 සැප්තැම්බර් 2015 (යූටීසී)
ස්තුති! --Furfur (talk) 14:47, 2 සැප්තැම්බර් 2015 (යූටීසී)
Vielen Dank für deine Unterstützung. (I hope the meaning is correct in this context also)--Lee (talk) 03:13, 3 සැප්තැම්බර් 2015 (යූටීසී)
That's perfectly correct :) ! My pleasure! --Furfur (talk) 22:34, 3 සැප්තැම්බර් 2015 (යූටීසී)

දාර්ශනික ගැටලු ඇතිවන්නේ සන්දර්භයානුකූල අර්ථය නොගැනීම හේතුවෙනි බුදු දහම ඇසුරින් විමසීම[සංස්කරණය]

පෙරදිග දාර්ශනිකයන් විසින් භාෂාව අර්ථකථනය පිළිබඳ විවිධ වූ මත දක්වා ඇති අතර එම යුගය හිදී දාර්ශනික ප්‍රස්තුතයක් හටගන්නා අයුරු ඉතා විශිෂ්ට ලෙස දැක්වීමට විට්ගන්ස්ටයින් වැනි දාර්ශනිකයන් උත්සුක වී ඇත. භාෂාමය දර්ශනය සමකාලීන අවධියේ සිටි ප්‍රමුඛ දාර්ශනිකයෙකු වූ විට්ගන්ස්ටයින් ද ඉදිරිපත් කර වූයේ වූයේ කිසියම් භාෂාවක ව්‍යවහාර වන පදයන්ගේ අර්ථයක් නිශ්චය කළ යුත්තේ සන්දර්භය අරමුණු ආදී කරුණු දත්තයන් ලෙස පදනම් කොටගෙනය. විවිධ විචිත්‍ර භාෂා ප්‍රයෝගයන් භාවිතා කිරීමට යෑමේදී නොයෙක් ගැටලු ඇතිවීම නොවැළැක්විය හැකිය. මෙය වූ කලී භාෂාව නිවාඩු යෑමයි යනුවෙන් විට්ගන්ස්ටයින් පවසයි. ඒ අනුව පැහැදිලි වන්නේ භාෂාව එයට අදාළ සන්දර්භයන්හි භාවිතා වන තරමට භාෂාවද ජීවමාන වන බවයි. සන්දර්භ යානුකූලව අර්ථය නොගැනීමෙන් දාර්ශනික ගැටලු ඇතිවේ. විශේෂයෙන් සම්මුති භාෂාවෙන් යමක් ප්‍රකාශ කළ විට එය තේරුම් ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකිය. බුදුදහමේ විපල්ලාස වශයෙන් හඳුන්වා ඇත්තේ මෙම තත්ත්වයි. අනිත්‍ය වූවක් නිත්‍ය වශයෙන් ගැනීම අනාත්ම වූ දෙයක් ආත්ම ලෙස ගැනීම අසුබ දේ සුබ ලෙස ගැනීම අසාර දේ සාර ලෙස ගැනීම ලෙස සැලකීම මෙබඳු විපර්යාසයන් ලෙස දැක්විය හැකිය. විපල්ලස ඇති වන්නේ පාරිසරික වචන වල අර්ථය නිසි පරිදි නොගැනීම නොගැනීම හේතුවෙන් යයි යම් යම් වචන වල අර්ථය යෙදෙන පරිසරය අනුව වෙනස් වන බව පැහැදිලිය. සංඛාර යන වචනය ගතහොත් එය විවිධ ස්ථාන වලදී විවිධ අර්ථය ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් සෑදුනු ධර්මය භෞතික ද්‍රව්‍ය පින් පව් රැස් කිරීම සකස් කිරීම තණ්හාව ආදී අර්ථ රාශියක් සංඛාර යන වචනය සඳහා භාවිත වී ඇති බව දක්නට ලැබේ. එබැවින් මෙහි අර්ථය සලකා ගත යුත්තේ යෙදෙන ස්ථානය හෙවත් යෙදී ඇති සන්දර්භය වටහාගෙනය. එසේ නොමැති වුවහොත් වැරදි ලෙස අර්ථග්‍රහණය කොටගෙන මිත්‍යා මත යන්නේ බැස ගැනීම සිදුවේ. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වන ආකාරයට ධර්මය පහුරක් හා සමාන වේ. ධර්මය නමැති පහුර ඇත්තේ සසර නැමැති සයුරෙන් එතෙර වීම සඳහාය. එහෙත් එය දෘෂ්ටියක් වශයෙන් ග්‍රහණය කර ගතහොත් මහත් අනර්ථයක් පිණිස පවතී. එසේම ධර්මය නිසි තැනින් අල්ලා නොගැනීම නම් සර්පයා නිසි තැනින් අල්ලා නොගැනීම හා සමාන වේ. සන්දර්භ යානුකූල අර්ථය නො ගැනීම නිසා ඇතැම් අවස්ථාවන්හි ධර්මය අධර්මය ලෙස පටලවා ගන්නටද යොමු විය හැකිය. බුදුන් වහන්සේ ඇතැම් ක්‍රියාවන් නොකරන්න යනුවෙන් වදාරන අතර තවත් අවස්ථාවක දී කරන්න යනුවෙන් වදාරති. මෙම වචන දෙකේ ඇත්තේ සපුරා ම පරස්පර විරෝධී බවකි. ඒ අනුව බුදුන් වහන්සේ බුදු වහන්සේ කිරියවාදී මෙන්ම අකිරියවාදී කෙනෙක් යැයි කෙනෙකුට පැවසිය හැකිය. පරස්පර විරෝධී බව ඇති වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන බුදුන් වහන්සේ, "බමුණ මම නොකිරීම කියමි කාය වාග් මනෝ දුශ්චරිතයන්ගෙන් නොයෙක් ආකාර වූ පාපකාරී අකුසල ධර්මයන් නොකිරීම කියමි එසේම බමුණ කායවාග් කාය වාග් මනෝ දුෂ්චරිතයෙන් ගේ මෙන්ම නොයෙක් ආකාර වූ කුසල් කිරීමට කියමි" යනු වෙන් වදාරති. කිරි යවාදී අකිරියවාදී යන වචන දෙක යෙදී ඇත්තේ කුමන සන්දර්භයක් තුළ ද යන්න තේරුම් ගත්තේ නම් මෙයාකාර වූ ගැටලු ජනිත නොවන බව පෙනී යයි. එසේ ම "මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේච ඛත්තියෝ රඨ්ටං සානුචරං හන්ත්වා අනීඝෝ යාති බ්‍රාහ්මණො" සන්දර්භ යානුකූල අර්ථය නොගැනීමෙන් වැරදි වැරදියි මතවාදවල එල්බ ගනී ඉහත සඳහන් ගාථාවෙන් එය මනාව පැහැදිලි වේ. එය සන්දර්භයෙන් නොගත්තේ නම් අර්ථය වෙනස් වේ. Periya ulukkulame Nanda wimala thero (talk) 10:40, 9 නොවැම්බර් 2019 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුල්_පිටුව&oldid=443336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි