සාකච්ඡාව:2011 තෝහොකු භූමිකම්පාව හා සුනාමිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේක මහ පිස්සු වැඩක්! අනිවාර්යයෙන්ම මේක පරිවර්තනයක් නේ. ජපන් බසින් ඒක කලත් ඉංග්‍රීසි බසින් කලත් වෙනයම් බසකින් කලත් අවසානයේ සිංහලට පරිවර්තනය කල යුතුයි. මගට ඇවිත් ජපන් බසින් කෑලි කෑලි තියෙන එක මහ පිස්සු වැඩක් නේද? මේකෙන් කාටද ප්‍රයෝජන? මට නම් ජපන් භාෂාව නිකං ග්‍රීක් වගේ. මේක ගැන කුමක් හෝ කල යුතු වෙනවා. --- ශ්වෙත (talk) 09:04, 13 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]

මකනවා වෙනුවට ජපන් බසින් ඇති දේ ඉවත්කරාම ඇති නේද? --Lee (talk) 09:36, 13 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]
මකන්න කියා මම කියන්නේ නැහැ. ඉංග්‍රීසි ලිපිය භාවිතා කරලා පොඩ්ඩ පොඩ්ඩ පරිවර්තනය කරමු. මේකේ මුල් ජපන් ලිපියත් දැන් වෙනස් වෙලා. ---ශ්වෙත (talk) 10:08, 13 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]