සාකච්ඡාව:සොළොස්මස්ථාන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:සොළොස්මස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)

මාතෘකාවක් රහිත සාකච්ඡාව[සංස්කරණය]

පුජනීය ස්ථාන සිංහල භාෂාවෙන් නම් කිරීම අකැප ද? මෙම ලිපියේ පහත පෙන්වා ඇති පුජනීය ස්ථාන ඉංග්‍රීසි භාෂාවෙන් දක්වා තිබුන අතර සිංහල භාෂාවට මා විසින් කරන ලද පරිවර්තනය Sinhalawap විසින් ඉවත්කර ඇත, --උපුල් (talk) 02:52, 5 ජූලි 2011 (යූටීසී)[reply]

දිවා ගුහාව ද සොලොස්මස්ථාන වලින් එකකි. එය ද ඉවත්කර ඇත. හේතුවක් තිබේද ? සොළොස්මස්ථානය කියන ලිපිය මෙම ලිපියට වඩා සාර්ථක ලෙස නිමකර ඇත. ඒක මම දැනුයි දැක්කේ. මෙම ලිපිය මකලම දාන්නත් පුළුවන් වගේ. --උපුල් (talk) 03:30, 5 ජූලි 2011 (යූටීසී)[reply]
Singalawap ගෙ වැඩ ඔහොමයි. හැම දේටම හොට දමනව. එක එක දේවල් කරල (ලිපි ලියල නොවෙයි) සංස්කරණ ගණන වැඩි කරගෙන තියෙන නිසා අපි ගරු කරනවා. එච්චරයි. -- 112.135.222.139 06:33, 5 ජූලි 2011 (යූටීසී)[reply]
Dearඋපුල්, It was a mistake. 1000 apologies. I corrected it Singhalawap (talk) 19:37, 9 ජූලි 2011 (යූටීසී)[reply]