Jump to content

සාකච්ඡාව:ස්වපරපීඩක කාමය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:සේඩෝමැසොචිසම් වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 14කට පෙර by අනංගයා in topic Untitled

Untitled

[සංස්කරණය]

පරපීඩක කාමයේ යෙදුණ ලොව පළමු තැනැත්තා සාඩ් නො වන නිසා සිංහල නම ද එයින්ම යෙදීම අනිවාර්‍ය අවශ්‍යතාවක් නොවේ. නම සිංහලට ගෙනියමු. ස්වපීඩක කාමය හා පරපීඩක කාමය යන යෙදුම් දෙකම කැටි වන ස්වපරපීඩක කාමය යන නම සුදුසු යයි සිතේ.
නංගයා මතන්න 15:15, 10 මාර්තු 2011 (යූටීසී)Reply