සාකච්ඡාව:සියඹලා
Appearance
මෙය සියඹලා ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පැරණි සාකච්ඡාව
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ සියඹලා ගසේ ව්‍යාප්තිය, මෙම ශීර්‍ෂයට අදාළ වන්නේ මෙම කොටසේ පළමු වැකිය පමණි. ඉන්පසු සඳහන් වන්නේ, සියඹලා ශාකය ගැන උද්භිද විද්‍යත්මක සටහනකි. මෙම ශීර්‍ෂය සංශෝධනය විය යුතු බව මගේ අදහස යි.
සියඹලා ශාකයේ වැදගත්කම, යෝග හා අත් බෙහෙත්, යන ශීර්‍ෂ වල අන්තර්ගතය, එක් ප්‍රධාන ශීර්‍ෂයක් යටතේ(සියඹලා ශාකයේ භාවිතාවන් වැනි) නැවත සංවිධානය කළ යුතු යයි හැඟේ.
පෝෂණ අගයන් දක්වා ඇති කොටසේ, ශක්තිය ග්‍රෑම් වලින් දැක්වීම සදොස් නේද? අනංගයා (talk) 15:35, 8 ජනවාරි 2011 (යූටීසී)