සාකච්ඡාව:සැම්සුන්ග් ගැලැක්සි එස්7 එජ්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
User:Surendra Rulz මෙම ලිපිය මඟින් හුදෙක් විෂ්වකෝෂයීය තොරතුරු පමණක් ලබා දිය යුතුය. මෙලෙස විචිත්‍රවත් කිරීමට මෙහි ඔබට හැකියාවක් නොමැත. එවැනි දේ ඔබගේ පරිශීලක පිටුවේ හෝ සාකච්ඡා පිටුවල දැක්විය හැකියි.--Ravindu Navin (talk) 13:33, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
මම මෙම කරුණට එකඟ වෙන්නේ විෂ්වකෝෂයීය නොවන නිසා නොවෙයි. සර්වර් ධාරිතාව අනවශ්‍ය ලෙසින් භාවිතා වන නිසාය. ----Shwetha (talk) 13:37, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]