සාකච්ඡාව:සස්ලි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

I think this is about a non- encyclopedic content and shall be removed. Singhalawap (talk) 07:51, 25 ජූලි 2012 (යූටීසී)[reply]

This article starts saying that it is about a course but the external links says that is an institute. If not deleted, the content may hav to be corrected. Singhalawap (talk) 07:58, 25 ජූලි 2012 (යූටීසී)[reply]
මෙවැනි ලිපි මට නම් රසඳුනක් වන්නේ මෙවැනි (පරිවර්තන නොවන) ලිපි විරල බැවිනි. එවැවින් විශ්වකෝෂීය නොවේ යැයි කුණු කූඩයට නොදමා පළමුව මෙහි සිංහල සදා දෙවනුව මෙහි අන්තර්ගතය සකස් කොට මෙම ලිපිය තබාගෙන එහි කතෘද දිරිමත් කරමු. --- ශ්වෙත (talk) 08:08, 25 ජූලි 2012 (යූටීසී)[reply]
මම දන්නා පරිදී විශ්වකෝෂයක් යනු දැනුම ගබඩාවක් නම් මෙම ලිපියේ දැක්වෙන කරුණු විශ්වකෝෂීය නොවන්නේ ඇයිදැයි පහදා දෙනු මැනවි. SASLI ආයතනය සමග කටයුතු කොට මෙවැනි පාඨමාලා සඳහා අවස්ථා ලබා දෙන South Asia Language Resource Center පිළිබඳ ලිපියක් ඉංග්‍රීසි විකියේ පැවතීම විශ්වකෝෂීය නම් මෙම ලිපිය විශ්වකෝෂීය නොවන්නේ ඇයි? මේ ගැන පැහැදිලි කිරීම වැදගත් ඔබට හා අපට. කරුණාකර පැහැදිලි කරන්න, ---ශ්වෙත (talk) 08:46, 25 ජූලි 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සස්ලි&oldid=219416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි