සාකච්ඡාව:සමන්තභද්‍ර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සමන්තභද්‍ර ලෙස ධර්මාවබෝධයට පසු පිටිදුවේ සිරිධම්ම හිමියන්ව හඳුන්වන ලදී. නිර්වාණ මාර්ගය පිළිබඳව සියල්ල දන්නා යන අරුත සමන්තභද්‍ර යන නාමයත් සමඟ පවතියි. ස්වකිය ස්වයං භූත ඥානයකින් නිර්වාණ මාර්ගය අවබෝධ කරගත් සමන්තභද්‍රයන් වහන්සේ තමන් පවත්වන දහම් සක දෙව් මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසිවෙකුට පරාජය කිරීමට නොහැකි යයි අභීත නාද පැවැත්වුහ. බොහෝ බමුණන් උන්වහන්සේට විරුද්ධව චෝදනා, අපහාස, කටකතා නිර්මාණය කළද උන්වහන්සේ හමුවේ ඒ සියල්ල මල් බවට පත් විණි. උන්වහන්සේ ජීවමානව සිටි කාලය තුල කිසිදු අයෙකු හට උන්වහන්සේ ඉදිරියේ මුහුණට මුහුණ බලා කිසිදු ආකාරයේ අපහාසයක් නැගීමට සමත් නොවිණි. මාලිගාවක බුදු වූ සිනා සෙන බුදුන් ලෙස උන්වහන්සේ හඳුන්වන ලදී. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 103.21.166.1 (සාකච්ඡාවදායකත්ව) විසින් 01:27, 15 මාර්තු 2014 (UTC) හිදී එක් කර ඇත

බුද්‍රන්වහන්සේ හැඳින්වීමට භාවිතා කෙරුණු නමක් තමන්ට යොදා ගනිමින් තමන් නිවන් ලැබූ වව සැම තැන දොඩන හා බුදුදහම විකෘති කරමින් දොඩවන පිටිදුවේ සිරිධම්ම නමැත්තා සිවුරක් හෝ හරිහැටි පැළඳීමට නොදන්නා ග්‍රාම්‍ය බසින් මැත දොඩන පුද්ගලයෙකි. එවැන්නකු සිංහල විකිපීඩියාවේ සාකච්ඡාවකට හෝ නොහොබි. --- Shwetha (talk)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සමන්තභද්‍ර&oldid=337727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි