සාකච්ඡාව:ශීතකරණ සහ වායු සමීකරණ (Refrigeration and Air Conditioning)
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 11කට පෙර by 112.134.238.28
Dear sir
pl don't delete this page I need to write ශීතකරණ සහ වායු සමීකරණ (Refrigeration and Air Conditioning) .
මහත්මයානනි
දැනට මා විසින් ශීතකරණ සහ වායු සමීකරණ යනුවෙන් පිටුවක් සකස් කරගෙන යනු ලබන බැවින් මෙම පිටුව මකා දැම්මාට පුශ්නයක් නොමැත.තවද මෙම නම ඒ සදහා යෙදිමට හැකියාවක් ඇත්තේ නම් එය වඩාත් වැදගත් වන බව මාගේ හැගිමයි.එයට හේතව වන්නේ ඔනැම අයෙකු විස්තර සොයන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන බැවින් නම සදහා ශීතකරණ සහ වායු සමීකරණ (Refrigeration and Air Conditioning) .යන නම භාවිතා කිරිමේදි මෙම පිටුව බොහෝ දෙනකුට බලාගැනීමට හැකියාවක් ලැබෙන බැව් මාගේ විශ්වාසයයි.
කෙසේ වුවද ඔබ තුමාගෙන් ලැබෙන සහයෝගය ඉතා අගේ කොට සලකමි.
ස්තුතියි....--112.134.238.28 03:23, 31 මැයි 2014 (යූටීසී)