Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

නිරන්තරයෙන්ම සිදුවන නිර්නාමික සංස්කරණ පිළිබඳව

[සංස්කරණය]

පසුගිය දින කිහිපය පුරාවටම නිර්නාමික ආගන්තුක පරිශීලකයන් විසින් විශාල සංස්කරණ කිහිපයක් සිදු කර ඇති බව පේනේ.එසේම ඒවා සදහා සුදුසු මූලාශ්‍ර දැක්වීමද සිදු කර නැත.පෞද්ගලික මත ඇතුලත් වීම් ද දක්නට ලැබේ.උදහරණයක් ලෙස මුල් කොටස තුල ඔහු පැහැදිලිව ද්‍රවිඩ සම්භවයක් සහිත පැවදි නිකායන් ලෙස මෙම නිකාය අර්ථකථනය කර ඇත.බෞද්ධ පැවිදි නිකායකට ද්‍රවිඩ සම්භවයක් ඇතැයි පැවසීම ගැටලු සහගත නොවේද??.මෙය වැරදි සංස්කරණයක් නම් එය විකිපීඩියාවේ විශ්වාසයට ද සුදුසු නැත.එනිසා මෙය සුදුසු පරිදි සමාලෝචනය කරන්න.මට නම් හැගෙන්නේ මේ පිටුව නිර්නාමික සංස්සකාරකවරුන් සදහා අවහිර කිරීම සුදුසු බවයි,මන්ද යත් මෙය රටේ පිලිගත් වැදගත් නිකායක් පිලිබද පිටුවක් බැවිනි.සාකඡච්ජා සදහා විවෘතයි,අදහස් දක්වන්න. @VihirLak007@Lee KushanSL2419wiki (talk) 18:16, 26 ජූනි 2025 (යූටීසී)Reply

මේ පිලිබදව සොයා බලා අනවශ්‍ය සංස්කරණ ඉවත් කිරීම පිලිබදව ස්තුතියි.වෙනත් අදහස් තිබේ නම් සදහන් කරන්න.@IDB.S KushanSL2419wiki (talk) 11:41, 27 ජූනි 2025 (යූටීසී)Reply
මට නම් මේ මාතෘකාව ගැන වැඩි අදහසක් නෑ. හැබැයි "ගැටළුකාරී අදහසක් නම් මූලාශ්‍රය දැක්විය යුතුයි", යන්න මගේත් අදහසයි. -- Lee (talk) 16:08, 27 ජූනි 2025 (යූටීසී)Reply