Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ සර්පයෝ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 1කට පෙර by VihirLak007 in topic Article Type

ලිපිය කොටස් කිරීම

[සංස්කරණය]

මෙම ලිපිය හි සමහර කොටස් වෙන්කිරීම මගින්, සර්පයෝ හා ශ්‍රී ලංකාවේ සර්පයෝ නමින් අළුත් ලිපි ඇතිකල යුතු බවට වන යෝජනාවට සහය පල කරමි--L Manju (talk) 17:54, 18 මාර්තු 2016 (යූටීසී)Reply

Fit තාමා ! Singhalawap (talk) 03:00, 19 මාර්තු 2016 (යූටීසී)Reply

Article Type

[සංස්කරණය]

@Lee මේක ලිපියකුයි ලැයිස්තුවකුයි ආතරමග එකක් වගේ නැද්ද? VihirLak007 (talk) 11:56, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@VihirLak007, කතාව හරි. මේක ලැයිස්තුවක් හැටියට තියාගෙන අනෙක් තොරතුරු අදාළ ලිපි වලට ගියොත් හොඳයි කියලා තමා මට හිතුනේ. හැබැයි, ශ්‍රී ලංකාවේ සර්පයෝ ගැන සරල පැහැදිලි කිරීමක් තියෙන ලිපියකුත් තියෙන්න ඕන නේද? ශ්‍රී ලංකාවේ සර්ප ලැයිස්තුව හරි ශ්‍රී ලංකාව තුළ සර්ප ලැයිස්තුව හරි වාගේ නව ලැයිස්තු ලිපියක් සාදා, අදාළ ලැයිස්තු කොටස මේකෙන් එතැනට ගෙනිච්චොත් කොහොමද? -- Lee (talk) 12:00, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඔව් එක්ක හොඳයි VihirLak007 (talk) 12:14, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply