Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

නම වෙනස් කිරීමේ යොජනාව

[සංස්කරණය]

ආයුබෝවන්! 2009න් අවසන් වූ LTTEයට එරෙහි යුද්ධය පිළිබඳ වන මෙම පිටුව "ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය" යනුවෙන් නම්ති කර තිබීම නුසුදුසු බව මම සිතමි. මන්දයත් "ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය" යනු පෙර කී යුද්ධයට වඩා ඉතාමත්ම පුළුල් මාතෘකාවක් වීමයි (උදා: 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය - LTTEය සම්බන්ධ නොවුනත් එය ශ්‍රී ලංකාව තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි). එබැවින් මෙම පිටුව "ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය යනුවෙන් නම් කිරීමට යෝජනා කරමි. ස්තූතියි. --ඩිජිටල්0සෝමේ (talk) 12:10, 24 ඔක්තෝබර් 2020 (යූටීසී)Reply

ශ්‍රී ලංකාවේ තිබ්බේ "සිවිල් යුද්ධයක්" ද? --Lee (talk) 16:22, 27 මාර්තු 2021 (යූටීසී)Reply
එකම රාජ්‍යයක කොටස් දෙකක් අතර පැවති යුද්ධයක් බැවින් එය සිවිල් යුද්ධයක් වෙයි. -----Shwetha (talk) 17:53, 27 මාර්තු 2021 (යූටීසී)Reply
කොටස් දෙක කුමක් ද?සිංහල ජනයා සහ දෙමළ ජනයා ද? --Lee (talk) 13:59, 28 මාර්තු 2021 (යූටීසී)Reply
කොටස් දෙක ශ්‍රී ලංකාවේ රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය. (කොටස් දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ වුනත් ඒක සිවිල් යුද්ධයක්ම තමයි). මේක මතභේදාත්මක ප්‍රශ්නයක් කියල දැනගත්තෙ අදනේ. Ben (talk) 15:23, 11 අගෝස්තු 2024 (යූටීසී)Reply