සාකච්ඡාව:ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

නම වෙනස් කිරීමේ යොජනාව[සංස්කරණය]

ආයුබෝවන්! 2009න් අවසන් වූ LTTEයට එරෙහි යුද්ධය පිළිබඳ වන මෙම පිටුව "ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය" යනුවෙන් නම්ති කර තිබීම නුසුදුසු බව මම සිතමි. මන්දයත් "ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය" යනු පෙර කී යුද්ධයට වඩා ඉතාමත්ම පුළුල් මාතෘකාවක් වීමයි (උදා: 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය - LTTEය සම්බන්ධ නොවුනත් එය ශ්‍රී ලංකාව තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි). එබැවින් මෙම පිටුව "ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය යනුවෙන් නම් කිරීමට යෝජනා කරමි. ස්තූතියි. --ඩිජිටල්0සෝමේ (talk) 12:10, 24 ඔක්තෝබර් 2020 (යූටීසී)

ශ්‍රී ලංකාවේ තිබ්බේ "සිවිල් යුද්ධයක්" ද? --Lee (talk) 16:22, 27 මාර්තු 2021 (යූටීසී)
එකම රාජ්‍යයක කොටස් දෙකක් අතර පැවති යුද්ධයක් බැවින් එය සිවිල් යුද්ධයක් වෙයි. -----Shwetha (talk) 17:53, 27 මාර්තු 2021 (යූටීසී)
කොටස් දෙක කුමක් ද?සිංහල ජනයා සහ දෙමළ ජනයා ද? --Lee (talk) 13:59, 28 මාර්තු 2021 (යූටීසී)