සාකච්ඡාව:ශාහිඩ් කපූර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ශහිඩ් කපූර් වෙතින් යළි-යොමු කරන ලදි)

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

I'll Complete This Article Soon As Possible.Please don't delete this Article.

මේ අයියේ, සීනියර් යූසර් කෙනෙකු විදිහට ඔබ කරන මේ ප්‍රකාශ ගැන ඇත්තටම ලැජ්ජයි. ලිපියක් ඉක්මන් මකාදැමුමට යෝජනා කළාම ඔය වගේ "ඉංග්‍රීසි" වාක්‍යයක් හැම තැන ම පේස්ට් කළා ම හරියි කියල හිතනවද? ඊට කලින් තමන්ගේ අත්සන වත් හරියට ගහනවකො. ඔබගේ හැසිරීම නවක පරිශීලකයකු වැනියි.--Ravindu Navin (talk) 12:32, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
@Ravindu Navin-ඉතාමත් අප්‍රසන්නයි ඔබේ වදන් විලාසය. ඔබ වැන්නවුන් මෙම සිංහල විකිපීඩියාවෙහි සිටිය යුතුදැයි අනෙකුත් ප්‍රජාව විසින් තීරණයක් ගත යුතු කාලය දැන් එළඹ ඇතැයි සිතනා බැවින් ඔබ සම්බන්ධව තීරණයක් ගැනීමට පරිපාලකවරුන්ට දන්වමි. ඔබට මෙහි සාර්ථක වීමට වුවමනා තරම් කාලය හා මගපෙන්වීම් සිදුකලද ඒ සියල්ල නිශ්ඵල වී ඇති බව ඔබගේ සංස්කරණවලින් ප්‍රදක්ෂිණා වී පවතී. අපගේ අනාගත පරිශීලකවරුන් විසින් මෙවැනි අසංවර හැසිරීමක් විකියේ පෙන්නුම් කිරීම වළකනු වස් ඔබට වාරණ තහනමක් යෙදීමට මා යෝජනා කරමි.--L Manju (talk) 14:12, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඇත්ත තිත්තයි.?--Ravindu Navin (talk) 14:24, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ශාහිඩ්_කපූර්&oldid=383333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි