සාකච්ඡාව:ශක්තී ධර්මය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ශක්ති වාදය වෙතින් යළි-යොමු කරන ලදි)

ශක්ති වාදය යනු ආදි ශක්තිය පූර්ණ පරබ්‍රහ්මන් ලෙසින් පිළිගන්නා හින්දු නිකායයි.

නැගෙනහිර ඉන්දියාවේ එනම් බෙංගාලය, ඇසෑමය වැනි ප්‍රදේශ වල ශක්ති වාදය බහුලව පවති. ආදි ශක්තිය නැතහොත් පරා හක්තිය විශ්වයේ සියලූ යාම් ඊම් වල ගබ්වනා වූ අභ්‍යන්තර ශක්තිය ලෙසින් ශක්තිවාදි හින්දූන් විශ්වාස කරයි. පරා ශක්තියේ ප්‍රධාන ස්වරූපයන් ලෙසින් ලක්ශ්මි සරස්වති සහ පාර්වති යන දෙවඟනන් ත්‍රිත්වය දැක්වේ. දේවි භගවත පුරාණයට අනුකූලව ත්‍රිමූර්තිය එනම් බ්‍රහ්ම,විෂ්ණු සහ ශිව දෙවියන්ගේ මාතාවද ආදි ශක්තිය යි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Bhattacharyya, N. N. (1996) [1974]. History of the Sakta Religion (2nd ed.). New Delhi: Munshiram Manoharlal Publishers. {{cite book}}: Invalid |ref=harv (help)
  • Brown, C. Mackenzie (1998). The Devi Gita: The Song of the Goddess: A Translation, Annotation and Commentary. Albany: State University of New York Press. ISBN 978-0-7914-3940-1. {{cite book}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ශක්තී_ධර්මය&oldid=486248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි