Jump to content

සාකච්ඡාව:වෙබ් සෙවුම් යන්ත්‍ර

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:වෙබ් සෙවුම් යන්ත්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)

පැරණි සාකච්ඡා

[සංස්කරණය]

මෙහිදී වෙබ් යනුවෙන් දැක්වුනේ වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව විසිරි වියමන යන්නයි. අන්තර්ජාල යනු ඉන්ටර්නෙට් යන්නයි. අන්තර්ජාලය යන්න ආපනශාලාව නම් වෙබ් යනු එහි ඇති ජනප්‍රියම ආහාර වර්ගයයි. අන්තර්ජාලය යන්නට වෙබ් යන්නද, විද්‍යුත් කැපෑල (ඊ මේල්) හා FTP, P2P ආදී තවත් බොහෝ දෑ අඩංගුය. එබැවින් වෙබ් හා අන්තර්ජාල යනු එකම දෙය නොවේ. එබැවින් වෙබ් දෙවුම් යන්ත්‍රය හා සමතුල්‍ය පදයක් ලෙසින් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය යන්න භාවිතා කිරීම වැරැදි වෙයි. --- ශ්වෙත (talk) 05:20, 12 දෙසැම්බර් 2012 (යූටීසී)Reply

Dear ශ්වෙත,
I agree with you totally. Singhalawap (talk) 07:43, 12 දෙසැම්බර් 2012 (යූටීසී)Reply