Jump to content

සාකච්ඡාව:විජය කුමාරතුංග ගීතාවලිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:විජය කුමාරතුංග ගැයූ ගීත වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 9කට පෙර by Shwetha

මෙහි මාතෘකාව කුමක්දැයි නොවැටහේ. මම දන්නා සිංහල භාෂාවෙහි ගුයූ යැයි වචනයක් නොදනිමි. මෙම ලිපියේ අන්තර්ගතයද සිංහල නොවේ. මෙය කිසියම් අත්හදාබැලීමක්ද? මෙවැනි දේ සඳහා වැලිපිල්ල යොදා ගත යුතු බවට මෙම පරිශීලකයාගේ උපදේශක පරිශීලක මහතුන් විසින් මොහු දැනුවත් කරන්නේ නම් මැනවි. --- Shwetha (talk) 14:54, 13 ජූලි 2016 (යූටීසී)Reply

පත්‍රය හැදුවා මිස මා විසින් මාතෘකාව කියවා නොබැලුවෙමි. මේ ගැත්තාට සමාව අවසර...— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ravindu Navin (සාකච්ඡාවදායකත්ව) විසින් 21:32, 13 ජූලි 2016 හිදී එක් කර ඇත