Jump to content

සාකච්ඡාව:වල් අලි විසින් ශ්‍රී ලංකාවේදී මරණලද පුද්ගලයෝ ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මෙහි ආශ්‍රිතය දක්වා ඇති අයුර නිවැරැදි නොවේ. ආශ්‍රිතයක් ක්ලික් කල විට ලිපියෙහි උපකොටස ලබා ගත් ආශ්‍රය වෙත යොමු විය යුතු වෙයි. මෙහිදී එසේ නොවේ. -- ශ්වෙත (talk) 17:41, 20 මාර්තු 2011 (යූටීසී)Reply

ලිපිය කොට හිංදා නේද ඒ. වෙන වරදක් හිංදා නං හදන්නකො Singhalawap (talk) 17:46, 20 මාර්තු 2011 (යූටීසී)Reply
හැදුවෙමි. -- ශ්වෙත (talk) 18:38, 20 මාර්තු 2011 (යූටීසී)Reply
පිං සිද්දවෙච්චාවෙ Singhalawap (talk) 17:15, 22 මාර්තු 2011 (යූටීසී)Reply
මේක අපිට වන අලින් ... කියල මාතෘකාව වෙනස් කරන්න වෙයි ද දන්නේ නෑ.. --උපුල් (talk) 03:31, 7 ජූනි 2011 (යූටීසී)Reply
ආණ්ඩුව මේ සතුන්ට වන අලි කියන්න පටන්ගත්තේ මොකද දන්නේ නැහැ. වල් කියන්නේ කුපාඩි කියල හිතලද දන්නේ නැහැ. වල් කියන්නේ කැලය කියන එකයි. කැලෑ අලි යන්න වල් අලි වෙනවා. මින්ස්සු තාම කියන්නේ වල් අලි කියලයි. වන අලි කතාව තිඹිරි ගෙයිම මිය යන්න ඉඩ තියෙනවා. ඒක නිසා කලබල නොවී ටිකක් ඉමු. --- 112.135.211.66 03:40, 7 ජූනි 2011 (යූටීසී)Reply
නෑ නෑ , කලබල වෙන්න ඕන නෑ... --උපුල් (talk) 05:20, 7 ජූනි 2011 (යූටීසී)Reply
Sinhala is not a language governed by a government. Singhalawap (talk) 07:01, 7 ජූනි 2011 (යූටීසී)Reply