සාකච්ඡාව:ලෝවැඩ සඟරාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අන්තර්ගතය[සංස්කරණය]

ඔබේ දායකත්වයට තුති. මෙතනින් නේද මේක ගත්තේ. කමක් නැ ගත්තට, නමුත් ගෙඩි පිටින්ම උස්සන්නේ නැතුව අදහස විතරක් අරගෙන තමන්ගේම වචන වලින් ලියන්න. නැත්නම් ප්‍රකාශණ හිමිකම් ගැටලු එන්න පුලුවන්. මොකද ඒ සයිට් එකේ සියළු හිමිකම් ඇවිරිණි කියලා තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 15:28, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලෝවැඩ_සඟරාව මේකත් බලන්න. -- බිඟුවා සාකච්ඡාව 16:03, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලෝවැඩ_සඟරාව&oldid=139330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි