සාකච්ඡාව:මෝටර් රථ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මේ වන විට ලංකාවේ වාහන ශේස්ත්‍රය බොහෝ දෙනාගේ කතා බහට ලක්වී ඇත. වහාන පුහුණු පාසල් විශාල ප්‍රමාණයක්ද සැකසී තිබීම විශේෂයකි. එම පුහුණු පාසල් අතරින්, ජර්මානු කාර්මික විද්‍යාලය,ජපන් කාර්මික විද්‍යාලය හා වයඹ කාර්මික විද්‍යාලය ප්‍රධාන තැනක් ගනී. ලංකාව තුල ඓතිහාසික වෙනසක් සිදු කරමින් හයිබ්‍රිඩ් තාක්ෂනය ලංකාව තුල ඉගෙන්වීම සදහා වයඹ තාක්ෂණික විද්‍යාලය පෙරමුණ ගනිමින් ක්‍රියා කරන අතර ඒ සදහා ඇති එකම පුහුණු පාසල මෙය වේ....

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මෝටර්_රථ&oldid=359470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි