Jump to content

සාකච්ඡාව:මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් යනු ලොව වාණිජ මෘදුකාංග භාවිතා කරන්නන් විසින් අනිවාර්යයනේ පිළිපැදිය යුතු නීතීන්ය. ඒ නිසා මෙවැනි පිටුවක් මකා දැමීම තුලින් පාඨකයන්ට මෙවැනි වැදගත් මාතෘකාවක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට නොහැකි වේ.

ඔබ මකන්න එපා කියන දේ වෙනත් හා සුදුසු ලිපියක කොටසක් ලෙස තිබේ. එම නිසයි මෙය මකන්නේ. එය බලන්න මෙතන ක්ලික් කරන්න. පැහැදිලියි නේද? -- ශ්වෙත (talk) 15:32, 16 මැයි 2013 (යූටීසී)Reply