සාකච්ඡාව:මිශ්‍ර ලෝහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

යෝජනා කර ඇති පරිදී මෙම ලිපිය මිශ්‍ර ලෝහ හා සමග ඒකාබද්ධ කිරීම පිළිබඳ පහත අදහස් ඉදිරිපත් කරමි.

  • වඩාත් පැරණි ලිපිය වීම නිසාද කිසියම් අදිසි රීතියක් ඔස්සේ බහු වචන මාතෘකා යෙදිය යුතු යැයි පැවසෙන නිසාද මිශ්‍ර ලෝහ ලිපිය වෙතට එකාබද්ධය කළ යුතු යැයි සිතිය හැක
  • වඩාත් නූතන හා වඩාත් සම්පූර්ණ ලිපිය මිශ්‍ර ලෝහය යන්න වන බැවින් එම ලිපිය මිශ්‍ර ලෝහ ලිපිය වෙත ගෙන යෑමක් යෝජනා කරමි.
  • ඉතිහාසය ආදි මෙටා-දත්ත විනාශ නොවන පරිදී මෙය කල යුතු බැවින් පරිපාලක ලී මහතා මෙය සඳහා මැදිහත් විය යුතු බවට යෝජනා කරමි. ස්තුතියි. --- Shwetha (talk) 06:36, 16 සැප්තැම්බර් 2014 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මිශ්‍ර_ලෝහය&oldid=314832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි