සාකච්ඡාව:මහාවංශය
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: මාස 8කට පෙර by Ttheek in topic "ස්මර්ණ ලෝක උරුම"ලෙස පහසුවෙන් හදුනාගතහැකි කේත පිළිබඳව
how can we find a version of MAHAWAMSA in sinhala (pdf preferable)?
- See [[1]]. With some sinhala grammar mistakes. සබර 09:30, 11 ජූනි 2010 (යූටීසී)
මා දන්නා පරිදි නිවැරදි වචනය විය යුත්තේ “මහවංශය” නොව “මහාවංසය” ලෙසය. කරුණාකර මා නිවරැදි දැයි සොයා බලන්න. -user:chathurank
- chathurank
- You have a good point. There is a confusion between Pali word & sinhala word.
- We have to find out what is the name of the Original (Pali) book & name of the Sinhala translation.
- I was studing this for last few months. I bought a good book on it.
- Still reading
- Singhalawap (talk) 17:28, 19 දෙසැම්බර් 2011 (යූටීසී)
- වංශ is a Sanskrit word
- වංස is the word in both Pali & Sinhala.
- We have to move the article to the name of the original book.
- Singhalawap (talk) 07:45, 20 දෙසැම්බර් 2011 (යූටීසී)
- ලිපියේ මාතෘකාව වෙනස් කල යුතුය.එය මහාවංස නොව මහාවංශය ලෙස වෙනස් කල යුතුය.--RsEkanayake 15:48, 23 ජනවාරි 2016 (යූටීසී)
- බුද්ධ වංශය, අනාගත වංශය, දීප වංශය, මහා වංශය, බෝධි වංශය, ථූප වංශය, දාඨා වංශය, ධාතු වංශය, ග්‍රන්ථ වංශය, හත්ථවනගල්ල විහාර වංශය, ඡාකේසධාතු වංශය, සාසන වංශදීපිකාව, ජිනවංසදීප කාව්‍ය ආදී වංශ කතා අපට තිබී ඇත. --- Shwetha (talk) 16:50, 23 ජනවාරි 2016 (යූටීසී)
"ස්මර්ණ ලෝක උරුම"ලෙස පහසුවෙන් හදුනාගතහැකි කේත පිළිබඳව
[සංස්කරණය]ගය වසරේ මහාවංශයත්,මේ වසරේ පානදුරාවදයේ ලේඛන හා ගාල්ලේ ත්‍රීභාෂා ලිපියත් ස්මර්ණ ලෝක උරුම ලෙස යුනෙස්කෝව හදුන්වා දුන්නා.නමුත් සීගිරිය,ගාල්ල වැනි ලෝක උරුම සදහා විකිපීඩියා පිටුවක් නිර්මාණයේ දී ඒවා ලෝක උරුම ලෙස හදුනාගැනීමට නිල් පාට කොටුවක් තුල UNESCO World Heritage Site යනුවෙන් දැක්වෙන සදහනක් භාවිතා වුවත් ස්මර්ණ ලෝක උරුම සදහා ඒවගේ සදහනක් කිරීමට කේතයක් තිබේ ද???
@Lee KSLwiki24 (talk) 08:30, 3 අගෝස්තු 2025 (යූටීසී)
- මට ඒ ගැන මේ වෙලාවේ මතකයක් නම් නෑ නේ. බලමු වෙන දන්න කෙනෙක් උදවු කරයි ද කියා. -- Lee (talk) 10:24, 3 අගෝස්තු 2025 (යූටීසී)
- අපිට template එකක් හදන්න බැරිද?මම දැක්කා Yangon City Heritage List කියන එක යටතේ Yangon City Heritage කියල වෙනම එකක් තියෙනවා Botataung Pagoda කියන විකිපීඩියා පිටුවේ දැක්කේ, UNESCO World Heritage වලට වගේ ඒ පිටුවේ තියෙනවා Yangon City Heritage කියල,ලෝක උරුම වලට අමතරව අපේ ජාතික උරුම වලටත් එහෙම දාන්න පුලුවන් නම් වටිනවා... KSLwiki24 💬 15:21, 17 අගෝස්තු 2025 (යූටීසී)