Jump to content

සාකච්ඡාව:මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: මාස 10කට පෙර by Lee in topic Duplicate articles

Duplicate articles

[සංස්කරණය]

@Lee මරිය තුමිය, ජේසු තුමාගේ මව මේ පිටු දෙකම එකයි නේද? redirect එක අයින් කරන්න හේතුවක් තිබ්බද? ලිපි නාමය en:Mary, mother of Jesus හි ලෙස brackets නැති ලිපි නාමය නිසා මරිය තුමිය, ජේසු තුමාගේ මව වෙත redirect කර තිබුනේ VihirLak007hmu!/duh. 21:12, 12 අප්‍රේල් 2025 (යූටීසී)Reply

@VihirLak007, ලිපි එහෙම අතුරුදහන් කරන්න බෑ. දැනට දායකත්වය දක්වපු අයගේ දායකත්වය ගැන වාර්ථා ආරක්ශා කරන්න අවශ්‍යයි. එමනිසා සරලව redirect කරන එක වැරදියි. ඔබගේ ලිපිය හරි නම් "පැරණි ලිපියක් වෙනත් නමකින් නැවත නිර්මාණය කිරීමක්". ඒ ලිපියයි මෙයට හරවා යැවිය යුත්තේ. -- Lee (talk) 02:18, 13 අප්‍රේල් 2025 (යූටීසී)Reply
@VihirLak007, ඔබ නිර්මාණය කළ ලිපියේ සාකච්ඡා පිටුව බලන්න. -- Lee (talk) 02:21, 13 අප්‍රේල් 2025 (යූටීසී)Reply