Jump to content

සාකච්ඡාව:මුරුසිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:මර්ෂස් සමුහාණ්ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 2කට පෙර by BuddhikaW88 in topic නම

නම

[සංස්කරණය]

මේ මහත්තයෝ මේකෙ නම මොරිෂියස් වෙන්න ඕන. හං හං හා. --- 112.135.169.203 07:22, 19 ජූලි 2011 (යූටීසී)Reply

මේක මුරුසිය නෙමෙයිද? --Lee (talk) 08:13, 19 ජූලි 2011 (යූටීසී)Reply
මුරුසිය තමයි. නිල නාමය මොරිෂියස්. මුරුසියෙන් redirect කලාට වරදක් නැහැ. -- 112.135.169.203 08:37, 19 ජූලි 2011 (යූටීසී)Reply
මොරිෂස් කියන්නෙ ඉංග්‍රිසි නාමය. මුරුසිය කියන්නෙ සිංහල නම. නිල නාමය (ඉංග්‍රිසියෙන්) Republic of Mauritius නොහොත් රිපබ්ලික් ඔෆ් මොරිෂස්. ඒක සිංහලෙන් කියන්නෙ මුරුසි සමූහාණ්ඩුව. (මොරිෂියස් විදියට නෙමෙයි මොරිෂස් ලෙසයි ශබ්ද වෙන්නෙ) BuddhikaW88 (talk) 01:37, 11 පෙබරවාරි 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුරුසිය&oldid=628980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි