Jump to content

සාකච්ඡාව:භාෂා භාවිත කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව නාමාවලිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

number යන්නෙහි සිංහල පරිවර්තනය සංඛ්‍යාව මිස සංඛාව නොවේ. අතපසු වීමකයි මුලදී සිතුනද ලිපිය පුරාවටම භාවිත වී තිබුණ බැවින් එසේ නොවේ යැයිද සිතුණි. කෙසේ හෝ වේවා ලිපිය නව මාතෘකාවකට ගෙන ගියෙමි. --- ශ්වෙත (talk) 14:18, 13 පෙබරවාරි 2011 (යූටීසී)Reply

අතපසුවීමකි. නිවැරදි කලාට තුති --- Charithjayanada (talk) 00:07, 14 පෙබරවාරි 2011 (ජේඑස්ටී)

තුති පිදීම ගැන තුති. -- ශ්වෙත (talk) 15:10, 13 පෙබරවාරි 2011 (යූටීසී)Reply