Jump to content

සාකච්ඡාව:බරාක් ඔබාමා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:බැරැක් ඔබාමා වෙතින් යළි-යොමු කරන ලදි)

පැරණි සාකච්ඡා

[සංස්කරණය]

මෙහි දැනට බවතින අන්තර්ගතය 2008 ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල නිකුත්වීමට පෙර ඉංග්‍රීසි ලිපියෙහි අනුවාදයෙහි පරිවර්තනයකි. ෆෙලිඩේ අප විකියේ සක්‍රීයව සිටියේ මෙම කාලයෙහිදීය. මෙම සංස්කරණය යථාවත් කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලමි. (මමද හැකි පමණ දායක වෙමි). --- අස්ලාන් (talk) 17:10, 8 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

නම වෙනස් කිරීම

[සංස්කරණය]

@IDB.S, නම වෙනස් කිරීම වැරදියි නේද? උච්ඡාරණය පැහැදිලි කිරීමේ ගොනුවට නැවත සවන්දී බලන්න. -- Lee (talk) 04:17, 11 අගෝස්තු 2024 (යූටීසී)Reply

වැරැද්දට සමාවෙන්න, මම එය මුල් පිටුවට ආපසු ගෙන ගියා. IDB.S (talk) 04:27, 11 අගෝස්තු 2024 (යූටීසී)Reply
එළ! -- Lee (talk) 09:56, 11 අගෝස්තු 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බරාක්_ඔබාමා&oldid=695666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි