Jump to content

සාකච්ඡාව:පාස්කුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:පාස්කු ඉරිදා වෙතින් යළි-යොමු කරන ලදි)

“පාස්කුව” යන වචනය හැදුනේ පැරණි ගිවිසුමේ සදහන් යුදෙව්වන් ඊජීප්තුවේ වහල් බවින් නිදහස් වී සිය පොරොන්දු දේශය බලා නික්මුණු (පසුකර යාම -Passover) යන සිදුවීම පදනම් කරගෙනය. මෙම උත්සවය හීබෘ භාෂාවෙන් පේසක් (Pesach) ලෙසයි නම් කරන්නේ. මෙය (passover) ලතින් සහ ග්‍රීක් භාෂාවන්හි හැඳින්වුනේ පාස්කා (Pascha) හෝ පාස්ක් (Pasch) නමින්. මෙම ලතින් වචනය පෘතුගීසි භාෂාවෙන් පාස්කොආ (Páscoa) ලෙස භාවිතාවිය. ඉන් පාස්කුව යන යෙදුම අපට උරුම කර දී ඇත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Kithu urumaya (සාකච්ඡාවදායකත්ව) විසින් 01:58, 14 අප්‍රේල් 2020‎ හිදී එක් කර ඇත

පාස්කුව පිටුව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භකරන්න

සාකච්ඡාවක් ආරම්භ කරන්න
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පාස්කුව&oldid=725388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි