Jump to content

සාකච්ඡාව:පාල පොතුපිටිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පාල පොතුපිටිය යන පිටුව සංස්කරණයේ ගැටලුව.

[සංස්කරණය]

පාල පොතුපිටිය යන සාධකය ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය ක්ෂේත්‍රය තුළ මහා සාධකයකි. ඔහු තනි පුද්ගල හෝ සමාජ කථිකාවේ නිර්මිතයක් නොව යම් පටු අරමුණක් වෙනුවෙන් ආයතන, සම්මුති, වෘත්තීන්, විෂය ක්ෂේත්‍රයන්, සමාජ සබඳතා අවභාවිතා කොට උපායශීලීව සහ ආචාරධර්ම විරහිතව යම් බලවත් පුද්ගල යාන්ත්‍රණයක් විසින් සංවිධානගතව නිර්මාණය කරන ලද්දකි. එනම් සමාජ සම්භාවනාවට පාත්‍ර වූ සමාජ පර්යාය ( Social Order, Symbolic farther, time line order, පරමාදර්ශ) ආදිය පීලි පන්නවා පුද්ගල අන්ධානුකරණ දෘෂ්ටියක් හොර රහසේ සංස්ථාපිත කරවීමේ වාහකයකි. මේ තත්ත්වයට කිසිවෙකුටවත් එරෙහි වීමට නොහැකි තත්වයකි. විකිපීඩියාව අනුගමනය කරන සම්මුතීන් සහ ප්‍රමිතීන් වගේ සමාජ සම්මුතීන් සහ ප්‍රමිතීන් මත මෙය සාකච්ඡා කිරීමට බැරි වීම මෙම ගැටලුවේ ස්වභාවයයි. මම උත්සාහ කරනුයේ හැකි තරම් ඉවසීමෙන් මෙම ගැටලුව ජය ගැනීමටයි. විජයන්ති කලා (talk) 14:45, 1 අගෝස්තු 2025 (යූටීසී)Reply