සාකච්ඡාව:නීල්ස් බෝර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

The text at the end of this article is familiar and remind us about Felidae age. Has he come back? මෙම ලිපියෙහි පහළ අඩංගු පහත දැක්වෙන කොටස ෆෙලිඩේ සිහි කරයි. ඔහු නැවත පැමිණ සිටීද? "සටහන් මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක." ---- Shwetha (talk) 09:00, 10 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

හිතවත් Shwetha මෙහි ෆෙලිඩේ යනුවෙන් හදුන්වා ඇත්තේ මොකද්ද? --- Mr. 1100100 (Talk) 05:51, 24 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
ෆෙලිඩේ යනු බොහෝ කලකට පෙර තහනම් කර ඇති පරිශීලකයෙකි. පරිශීලකයෙක් කීවාට එය පරිශීලක සංවිධානයකි. රාජ්‍ය ආයතනයකින් මුදල් ලබා ගෙන ලිපි පරිවර්තනය එය විසින් සිදු කර ඇත. එය බෙහෙවින් සිදු කර ඇත්තේ විශාල ඉංග්‍රීසි ලිපි කුඩා කැබලි වලට කඩා පරිවර්තනය කිරීමයි. එය හඳුනාගත හැකි ලක්ෂණ වලින් එකකි
"සටහන්
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක." යන්න.
ඔබ විසින් නව ලිපියක් තැනීමේදී ඉහත කොටස ලිපි අගට එකතු කිරීම කලේ කෙසේද යන්න තමා ගැටළුව. මෙය නිසා ඔබද ෆෙලිඩේ කණ්ඩායම සමග සබඳතා පවත්වන්නෙක්ද යන සැකය මතු වීම නොවැලැක්විය හැකියි. කරුණාකර පැහැදිලි කරන්න. ---- Shwetha (talk) 06:41, 24 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
මෙය කලින් පැවතියේ නීල්ස් බෝහර් (මෙය) යන නමිනි, ඔහුගේ නිවැරදි නාමය උච්චාරණය වන්නේ නීල්ස් බෝර් යන නමින් නිසා මා කලින් පැවති පිටුව සම්පූර්ණයෙන් copy-paste කර මේ පිටුවට ගෙන ආවා, නීල්ස් බෝහර් මෙයට යළි යොමු කලා. මා අතින් යම් වරදක් සිදූවී ඇත්නම් සමාවෙන්න. ---- Mr. 1100100 (Talk) 06:58, 24 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
දැන් වැටහුනා. මීට පසු කොපි-පේස්ට් කරන විට පරිස්සම්වන්න. අනුන්ගේ පව් කරගහන්න ඕන නැහැනේ. ඒකයි. ජය! --- Shwetha (talk) 07:40, 24 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නීල්ස්_බෝර්&oldid=371965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි