Jump to content

සාකච්ඡාව:නැනෝමය අමුද්‍රව්‍ය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:නැනෝ වෛද්‍යවේදය වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 8කට පෙර by Sasithmadu

මෙම පිටුවේ අන්තර්විකි සබැඳිය ලෙස යොදාඇත්තේ නැනෝමය අමුද්‍රව්‍ය(nanometerials) යන්නයි. නමුත් මෙහි මාතෘකාව ලෙස යොදාඇත්තේ නැනෝ වෛද්‍යවේදය(nanomedicine) යනුයි. නිවැරදි අන්තර්විකි සබැඳිය එක්කළ යුතු බවට හෝ අන්තර්වික්සබැඳියට සැසඳෙන මාතෘකාව වෙත ගෙන යා යුතු යැයි සිතමි. මෙහි සැබැවින්ම අපේක්ෂිත පිටුව නානෝවෛද්‍යවේදය ද? නැතිනම් නැනෝමය අමුද්‍රව්‍යය ද? --Sasithmadu (talk) 02:27, 26 ජූලි 2017 (යූටීසී)Reply

අතපසු වීමක් බව පැහැදිලිව පෙනෙන මෙය සංවාදය කිරීමට තරම් කරැණක් නොවන බැවින් පිටුව නැනොමය අමුද්‍රව්‍ය වෙත ගෙනයන ලදී. --Sasithmadu (talk) 01:53, 10 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply