සාකච්ඡාව:නැනෝමය අමුද්‍රව්‍ය
Appearance
මෙම පිටුවේ අන්තර්විකි සබැඳිය ලෙස යොදාඇත්තේ නැනෝමය අමුද්‍රව්‍ය(nanometerials) යන්නයි. නමුත් මෙහි මාතෘකාව ලෙස යොදාඇත්තේ නැනෝ වෛද්‍යවේදය(nanomedicine) යනුයි. නිවැරදි අන්තර්විකි සබැඳිය එක්කළ යුතු බවට හෝ අන්තර්වික්සබැඳියට සැසඳෙන මාතෘකාව වෙත ගෙන යා යුතු යැයි සිතමි. මෙහි සැබැවින්ම අපේක්ෂිත පිටුව නානෝවෛද්‍යවේදය ද? නැතිනම් නැනෝමය අමුද්‍රව්‍යය ද? --Sasithmadu (talk) 02:27, 26 ජූලි 2017 (යූටීසී)
අතපසු වීමක් බව පැහැදිලිව පෙනෙන මෙය සංවාදය කිරීමට තරම් කරැණක් නොවන බැවින් පිටුව නැනොමය අමුද්‍රව්‍ය වෙත ගෙනයන ලදී. --Sasithmadu (talk) 01:53, 10 ඔක්තෝබර් 2017 (යූටීසී)