සාකච්ඡාව:න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙය පරිවර්තනයක් නොවේ[සංස්කරණය]

මෙම ලිපිය ලිවීමේදී ඉංග්‍රීසි විකිපීඩියාවෙහි ඇති Nuclear reaction ලිපිය පරිවර්තනය කිරීමට මා මුලින් බලාපොරොත්තු වූයෙමි. එහෙත් මට පෙනී ගියේ එම ලිපිය න්‍යෂ්ටික විලයනය කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. මෙය අනෙක් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ගය වන න්‍යෂ්ටික විඛණ්ඩනය වෙත කළ බලවත් අසාධාරණයෙකි. එබැවින් මගේ දැනුමේ හැටියට මෙම ලිපිය අලුතින් ම ලිව්වෙමි. එබැවින් මෙහි වැරැදි පැවැතිය හැකි ය. -- සම්පත් සිටිනාමලුව (talk) 09:31, 19 ජූනි 2011 (යූටීසී)[reply]

න්‍යෂ්ටික පෘථක්කරණය න්‍යෂ්ටික ප්‍රතික්‍රයාවක් නොවේ[සංස්කරණය]

කරුණු සොයා බැලීමේදී න්‍යෂ්ටික පෘථක්කරණය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නොවන බව පැහැදිලි වූ බැවින් න්‍යෂ්ටික පෘථක්කරණය මෙම ලිපියෙන් ඉවත් කරමි. න්‍යෂ්ටික පෘථක්කරණය spontaneous වීම නිසා එය ප්‍රතික්‍රියාවක් නොවේ. -- සම්පත් සිටිනාමලුව (talk) 16:44, 19 ජූනි 2011 (යූටීසී)[reply]