Jump to content

සාකච්ඡාව:නරේන්ද්‍ර මෝදි

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

පැරණි සාකච්ඡා

[සංස්කරණය]

2001 දී මොහු ඉන්දියාවේ අගමැතිද? ---- Shwetha (talk) 14:57, 16 මැයි 2014 (යූටීසී)Reply

නරේන්ද්‍ර මෝදි

[සංස්කරණය]

මෙය නරේන්ද්‍ර මෝදි ලෙස නිවැරදි විය යුතුයි නේද? -- Mr. 1100100 (Talk) 11:12, 12 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

ගුජරාටි භාෂාවෙන් මෙම නම මෝදි වුවද මෙම ලිපිය තනා ඇත්තේ උගතකු විසින් බැවින් මෙය මෝඩි විය යුතුයි. මෙය මෝදි නම් මේ වන විට මෙම උගතා විසින් යළි යොමුවක් නෙදමාම මෙය මෝදි වෙත ගෙන යනවා සිකුරුයි. අනුන් විසින් තැනූ ලිපියක් ගෙන යෑම හෝ කිසියම් සුළු වෙනස් කමක් කිරීම හෝ කරන තුරු කැසිල්ලක් සහිත මෙම උගතා මෙම ලිපිය තමන් විසින් තැනූ නිසා තැසිල්ල ඉවසා වදාරනවා විය යුතුයි. ---- Shwetha (talk) 16:20, 12 දෙසැම්බර් 2014 (යූටීසී)Reply