සාකච්ඡාව:දිල්ශාන් මුණවීර
Appearance
ගිහාන් රූපසිංහ හා දිල්ශාන් මුණවීර යන දෙදෙනා එකම පුද්ගලයෙක්ද? ---ශ්වෙත (talk) 05:55, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)
මොහු කවුද? (මෙහි) කරන්නේ කුමක්ද?
[සංස්කරණය]දිල්ශාන් මුණවීරගේ පිටුවේ ඉන්න ගිහාන් රූපසිංහ කවුද? එයා මේ පිටුවේ ඉන්නේ වැරදිලාද? ----ශ්වෙත (talk) 14:12, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)
- කොපි පේස්ට් වැරැද්දක් වාගේ නේද? --Lee (talk) 14:58, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)
- ඔව්. මේක හදන්න පුළුවන්. ඒත් කතුවර පරිශීලකයා ම අවබෝධයෙන් මේක කරනවට මම කැමතියි. එතකොට ආයිත් වැරදි වෙනවා අඩුයි. --ශ්වෙත (talk) 15:17, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)