සාකච්ඡාව:තිසරණ
මාතෘකාවක් එක්කරන්නපෙනුම
තුරුණුවන් යන වචනය ජන භාවිතයේ ඇත. එලෙසම තුනුරුවන් යන වචනයද ජන භාවිතයේ ඇත. තුන+රුවන් යන්න තුනුරුවන් වන බැවින් දෙවැන්න වඩාත් නිවැරැදි යයි සිතෙයි. පළමු වචනය කිසියම් ප්‍රාඥයෙකු විසින් වැරදීමකින් භාවිත කල පසු ඔහුගේ අනුගාමිකයන් එය භාවිතා කොට, ජන භාවිතයේ ලියාපදිංචි වන්නට ඇත. මෙම වරද නිවරද කරන්නේ නම් කෘතඥ වෙමි. -- ශ්වෙත (talk) 07:36, 24 ජූනි 2013 (යූටීසී)
- හිතවත් ශ්වෙත
- ok Singhalawap (talk) 02:13, 25 ජූනි 2013 (යූටීසී)