සාකච්ඡාව:ට්‍රාන්සිස්ටරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ට්‍රාන්සිස්ටර වෙතින් යළි-යොමු කරන ලදි)

සිංහල තාක්ෂණය වචන මාලාවක් [[1]] වල ඇත. එසෙම, එ තැන්නට සමාන තව තැනක් :

[[2]]

ට්‍රාන්සිස්ටර = sampaalakaya

MOSFET = loha oxide ardha sangnayana kshe~thrapala sangpaalakaya etc.

please check it out Prabath57 22:42, 20 නොවැම්බර් 2008 (UTC)

මම මේ වගේ කතාවක් අසා ඇත. සිංහල වචන මේ මේ විදහට විය යුතු යැයි තර්ක කල උගතෙක් බස් රථයකට නැග බස් කොක්දොස්තර මෙසේ ඇමතීය. "රථ නියැමුවාණනි". වට පිට බැලූ කොන්දොස්තොර මේ ඇමතුම තමාටමයැයි නිගමනය කලේය. "මා හට පිළින පතක් නිකුත් කරනු මැනව" පිළිතුර මෙසේ විය. "මේ මහත්තයා දන්න සිංහලෙන් ටිකට් එකක් ඉල්ලන්න". ඔබ පිටකොටුවේ හරස් වීදියකට ගොස් ඉලෙක්ට්‍රොනික උපාංග කඩයකට ගොඩවී සම්පාලකයක් ඉල්ලා සිටියොත් කුමක් වෙයිද? මේ නිසා දන්නා හා භාවිතා වන සිංහලෙන් විකිපීඩියාව සරසමු. --- 112.135.206.53 06:14, 10 අගෝස්තු 2011 (යූටීසී)[reply]