සාකච්ඡාව:ජාත්‍යන්තර ධ්වනි අකාරාදිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Gee Arana ගී අරණ ගී විතරමයි විතරමයි විතරමයි ..... ගී පද රචනය හා නිර්මාන දායකත්වයේ විස්තර සමගින් ...... ▼ WEDNESDAY, DECEMBER 28, 2016 බිංදු බිංදු තාරකා බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් නෙලුම් පිපේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ ...// සඳ මත ආදරයේ සෑය මැවේ වියැකී බඹර ගීත මලක රොන් සැළේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

විස මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ ...// මා හද සෑය දවා දෑස නිවා නංවණු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් නෙලුම් පිපේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ පද රචනය - ලූෂන් බුලත්සිංහල තනුව - එච්.එම්. ජයවර්ධන

Gee Arana ගී අරණ at 6:10 AM Share No comments: Post a Comment ‹ › Home View web version පින්තාලිය ගී පවසට සත්කාරය Gee Arana ගී අරණ View my complete profile Powered by Blogger.