සාකච්ඡාව:කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
Appearance
මාතෘකාව
[සංස්කරණය]අධ්‍යනායතනය ද අධ්‍යයනායතනය ද? බලන්න නම යොදා තිබෙන හැටි: භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය - කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මං දන්නෑ මේක වෙනස් කරන හැටි. නැත්තං මෙලහට කරලා :) --Sampathsris (talk) 07:17, 19 ජූනි 2011 (යූටීසී)
- අධ්‍යයන+ආයතනය පූර්ව ස්වර ලෝප සන්ධිය අධ්‍යයන්+අ+ආයතනය එවිට අධ්‍යයන්+ආයතනය අධ්‍යයනායතනය වෙයි. හරි වචනය අධ්‍යයනය තමයි අධ්‍යනය නොවෙයි. විද්‍යාලය වුවත් වැරැදියි එය විද්‍යාලයය විය යුතුයි නමුත් ජනප්‍රිය වහර විද්‍යාලය තමයි. ලංකාවේ විද්‍යාලයයන් ගොඩක් තිබෙන නිසත් ඒවායේ දැන්වීම් පුවරු ගොඩක් තියෙන නිසත් ඒවා කියවන අය ගොඩක් ඉන්න නිසාත් එතැනදී ජනප්‍රිය වහර අනුව යෑම නුවණට හුරුයි. -- ශ්වෙත (talk) 08:31, 19 ජූනි 2011 (යූටීසී)
- UCSC ගැන: ඔවුන් (මා ඉහත සබැඳිය ඉදිරිපත් කර ඇති පරිදි) සිය නිල අඩවියක අධ්‍යයනායතනය යනුවෙන් භාවිත කර ඇති නිසාත්, එය ව්‍යාකරණානුකූලව නිවැරදි නිසාත් අධ්‍යයනායතනය ලෙස වෙනස් විය යුතු බව මගේ අදහසයි.
- විද්‍යාලයය/විද්‍යාලය ගැන: මා නම් දැක තිබෙන්නේ මේ වචන සම සේ පාවිච්චි කර ඇති බවයි. එබැවින් ව්‍යාකරණානුකූලව නිවැරදි වදන වන විද්‍යාලයය භාවිතා කළ යුතු බව මගේ අදහසයි.
- සම්පත් සිටිනාමලුව (talk) 09:00, 19 ජූනි 2011 (යූටීසී)