සාකච්ඡාව:කුල ක්‍රමය - සිංහල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

දේව වංශය යනු කුමක්ද[සංස්කරණය]

ශීු ලංකාවේ කුලය වත්මන වන විට ප්‍රසිද්ධියේ කතා නොකල එය සමාජගත පිලිඹිබුවක් ලෙස අදද ශේෂ ව පවතින සහ ඒ මත යම් යම් සමාජමය බලපෑම් සිදුවන බව සත්‍යයකි .සමාජ විද්‍යා සාහිත්‍යය තුල ලාංකිය කුලය ධුරාවලි ගතකර ඇති අතර එම කාර්ය සදහා පාදක කරගන්නා ලද කරුණු විශ්වාසය කලහැකි පදනමක් ති⁣බෙිද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුය .

       අප කුල සමාජයේ ආරම්භක අවධිය මහින්දාගමනය බව පැවසුව ද එය සත්‍ය නොව  වසන්කල අසතක පුවතකි ෂෙහාන් දිසානායක (talk) 16:12, 8 මාර්තු 2018 (යූටීසී)[reply]