සාකච්ඡාව:ක්ෂමතාව (භෞතික විද්‍යාව)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ජවය (භෞතික විද්‍යාව) නමින් ලිපියක් මීට පෙර තනා ඇත. කුමක් කරමුද? ---- Shwetha (talk) 04:54, 13 මාර්තු 2017 (යූටීසී)[reply]

වචන දෙකෙන්ම කියවෙන්නේ එකම දේ ද? --Lee (talk) 06:13, 13 මාර්තු 2017 (යූටීසී)[reply]
"29 power ජවය; ක්ෂමතාව; බලය வலு Physics "
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අඩවියෙහි ඉහත සටහන පරිදී ජවය හා ක්ෂමතාවය යනු Power යන්න වෙයි. ---- Shwetha (talk) 08:21, 13 මාර්තු 2017 (යූටීසී)[reply]