සාකච්ඡාව:ඉන්කා ශිෂ්ටාචාරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ඉන්කා ශිෂ්ටාචාරය/ඉතිහාසය වෙතින් යළි-යොමු කරන ලදි)

සමාජය යන පොදු ශීර්‍ෂය යටතේ දක්වා ඇතත් මෙය ඉංගිරිසි විකියේ ඉන්කා ශිෂ්ඨාචාරය ලිපියේ, සමාජය යන උප ශීර්‍ෂයේ පරිවර්ථනයකි. සමාජය යනු කුමක්ද? ලිපිය බලන්න​. එය සමාජය යන නමින් නැවත නම් කළ යුතු යයි සිතමි. නමුත් එහි අන්තර්ගත කරුණු සඳහා මූලාශ්‍ර සැපයිය යුතු ය.​ අනංගයා (talk) 13:44, 14 ජනවාරි 2011 (යූටීසී)[reply]

මෙම ලිපිය ඉන්කා ශිෂ්ටාචාරය වෙත ගෙන යමු නේද? පසුව මේ සමාජය යනු කුමක්ද? යන ලිපිය මෙතනට ගෙන එමු. -- බිඟුවා සාකච්ඡාව 08:49, 1 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔව්. මාත් හිතන්නෙ එහෙම තමා වෙන්න ඕනේ. --Lee (talk) 13:00, 1 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔන්න මම පිටු ටික එහාට මෙහාට කළා. වැරැද්දක් වෙලා තියෙනව නම් පෙන්වා දෙන්න. --Lee (talk) 13:18, 1 මාර්තු 2011 (යූටීසී)[reply]