සාකච්ඡාව:ඉඩෝ (භාෂාව)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:ඉඩෝ භහසාව වෙතින් යළි-යොමු කරන ලදි)

"භගසාව" කියන්නේ මොකද්ද කියලා කවුරු හරි තේරුම් කරලා දෙනවද? ---- Shwetha (talk) 00:01, 9 ජූලි 2016 (යූටීසී)[reply]

ලිපිය ඉඩෝ කියලා නම මාරු කරන්න ඕන​. භාෂාව කියන එකයි ඔය වැරදියට ලියලා තියෙන්නේ    | අනංගයා | සංවාදය​ | 03:47, 9 ජූලි 2016 (යූටීසී)[reply]
ස්තුතියි කියන්න අමතක වුනාද? සාමාන්‍යයෙන් කියන්නේ නැද්ද? කමක් නැහැ මම විහිළුවට කිව්වේ. අපි නම මාරු කරමු ඉඩෝ (භාෂාව) කියලා. ---- Shwetha (talk) 04:22, 9 ජූලි 2016 (යූටීසී)[reply]
ඔයානෙ උදව්වක් ඉල්ලුවේ. ඔයා එපැයි ස්තූති කරන්න​. :)) නම මාරු කරන්න​. මට මතක නෑ කරන විදිහ​. කාලෙකින්නෙ ආවේ.    | අනංගයා | සංවාදය​ | 04:45, 9 ජූලි 2016 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඉඩෝ_(භාෂාව)&oldid=367134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි