Jump to content

සාකච්ඡාව:ආසන දෙව්මැදුර

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ආසන දෙව්මැදුරු / ආසන දෙව්මැදුර

[සංස්කරණය]

මේ දෙකෙන් වඩා හොඳ මොකක් ද? ආසන දෙව්මැදුර කියන එකට "-උ" එකතු වෙලා නේද ආසන දෙව්මැදුරු, ඒ කියන්නේ බහු වචනය හැදෙන්නේ? එතකොට වචනයේ මුල් ස්වරූපයට වඩා ලඟ ආසන දෙව්මැදුර වාගේ. හැබැයි, ප්‍රවර්ගය තුළ තියෙන අනෙක් ඒවා එක්ක ගත්තාම ආසන දෙව්මැදුරු වඩා හොඳයි වාගෙ, ඒවාට ගැලපෙන නිසා. මට නම් හරි අදහසක් නෑ. -- Lee (talk) 06:57, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply