සාකච්ඡාව:ආර්මේනියානු වර්ගඝාතය
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: මාස 1කට පෙර by Shwetha in topic නම
| මෙය ආර්මේනියානු වර්ගඝාතය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
| තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
නම
[සංස්කරණය]ආර්මේනියානු වර්ගඝාතය ද ආර්මේනියානු වර්ගඝාතනය ද BuddhikaW88 (talk) 04:12, 9 දෙසැම්බර් 2025 (යූටීසී)
- මදුර එකට අනුව නම් "genocide" කියන්නේ "වර්ගඝාතය" තමයි නේද? සබැඳිය -- Lee (talk) 06:03, 9 දෙසැම්බර් 2025 (යූටීසී)
- ඕන නම් ජන සංහාරය හෝ වර්ග සංහාරය භාවිතා කරන්න පුළුවන් ---Shwetha (talk) 13:14, 9 දෙසැම්බර් 2025 (යූටීසී)