Jump to content

සාකච්ඡාව:ජීවීන් අභ්‍යාවකාශගතකිරීම

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:අභ්‍යාවකාශයේ සජීවී ජීවීන් වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 15කට පෙර by සමන් in topic Untitled

Untitled

[සංස්කරණය]

මේ ඇහුනද ආයිබෝං මොකක්ද මේ සජීවී ජීවින් කියන්නේ. ජීවින් කියන්නේ ජීවත්වෙන එවුන්ට නොවැ ඉතිං ආයිත් සජීවි කියන්නේ මොටෝ අනේ හැබෑට අජීවී ජීවින් කියලා ජාතියකුත් ඉන්නවැයි. --- 112.135.194.173 08:15, 10 මාර්තු 2011 (යූටීසී)Reply

ඒක තමා...මොකට එහෙම කියනවද මන්දා..මටත් හිතුන ඕකම.....සමන් (talk) 12:31, 10 මාර්තු 2011 (යූටීසී)Reply
ඒත් ඕකේ ගැඹුරු අරුතක් ඇති. ආවාට ගියාට තේරෙන්නේ නෑ. මොකෝ ඔය විද්වත් මණ් ඩලයක අධීක්‍ෂණය යටතේ තනපු ලිපිය ක් නේ.ගොනුව:Smiley lol.gif නංගයා මතන්න 13:32, 10 මාර්තු 2011 (යූටීසී)Reply
ජීවීන් අභ්‍යාවකාශගතකිරීම කියලා මතෘකාව වෙන්ස් කරනවා. සුදුසු නැතිනම්- වෙනස් කල හැකියි.--------සමන් (talk) 07:53, 11 මාර්තු 2011 (යූටීසී)Reply